කූරල් 1309

සිහිල් සෙවනෙහි දිය                -           සිසිලක් ගෙනෙන පරිදී
පෙම්වතුන් කෙරෙහි ම              -           මිහිරි ම ය බොරු කලකිරීමත්.

No comments

Post a Comment

ads