කූරල් 1295

නො ලැබුම ගැන බියයි             -           ලැබුණොත් වියොව බිය දෙයි
එහෙයින් මේ දෙකම                 -           නො කඩවා දුක් දෙවයි ම සිතට.

No comments

Post a Comment

ads